6 සිට 11 දක්වා ගණිතය — දැන් Online
වසර 8ක ඉගැන්වීම් අත්දැකීම් ඇති Dino සර් සමඟ 6 සිට 11 දක්වා ගණිතය, සිංහල මාධ්‍යයෙන්. භෞතික පන්ති සහ දැන් ඔබේ නිවසටම Online පන්ති.
අලුතින්ම ආරම්භ වන පන්ති
ඔබේ ශ්‍රේණිය තෝරා “ලියාපදිංචි වන්න” බොත්තම click කර ලියාපදිංචි වන්න.
7 ශ්‍රේණිය — Theory & Paper
ලියාපදිංචි වන්න8 ශ්‍රේණිය — Theory & Paper
ලියාපදිංචි වන්න9 ශ්‍රේණිය — Theory & Paper
ලියාපදිංචි වන්න10 ශ්‍රේණිය — Online & භෞතික
ලියාපදිංචි වන්න11 ශ්‍රේණිය — Theory & Paper
ලියාපදිංචි වන්න
අත්දැකීම්
- අධ්‍යාපනය
- B.Sc.(chem/physics)UOR
- අත්දැකීම්
- 8 years, Grade 6–11
- පන්ති වර්ග
- Theory, Revision, Paper
- පන්ති
- භෞතික පන්ති සහ Online
ආයුබෝවන්! මම,
දිනෝද් කේ. අමරසිංහ
Dinod K Amarasinghe ගණිතයට බය නැති කරන Dino සර්
තර්කය අප හැම කෙනෙක්ගෙම ඇතුලෙ හැංගිලා තියෙන පොදු හැකියාවක්.
— දිනෝද් සර්
දරුවෙක් යනු කුඩා මිනිසෙක් නොව, ලෝකයට හැඩගැහෙමින් වැඩෙන ළමයෙකි. අතේ ඇඟිලි පහම එක වගේ නොවේ වගේම, හැම ළමයෙකුටම එකම හැකියාවන් නැහැ. නමුත් හැම කෙනෙක්ටම මොන ක්ෂේත්රයේ හිටියත් තාර්කිකව හිතාමතා වැඩ කරන්නට වෙනවා කියන එක ඔබත් මමත් දන්නා දෙයක්.
ඒ හැකියාව එළියට ගන්නට ළමයෙකු පුහුණු කරන්නේ කෙසේද යන්නෙහිදී, විෂය Maths නැත්නම් ගණිතය විෂය බව සැඟවිය යුතු කාරණාවක් නොවේ. ගණිත සංකල්ප අතරින් ළමයාගේ ඇතුළාන්තයට රිංගා ගොස් Logical ළමයාව එළියට ගන්න තමයි මේ වෑයම.
A සාමාර්ථයකට එහා ගිය හීනයක් ළමයාට දීලා, දිනන්නට ඕන පාර කියලා ළමයාව උසස් පෙළ විෂයක් අධ්‍යයනයට සුදුසු පරිණතභාවයකට අපි හදනවා.
Dino සර්ගේ පන්තියට එන්න හේතු
සිසුන්ගේ අදහස්
1/ 12
උඩම ලියුම පැත්තට ඇදලා හෝ ඊතල බොත්තම් click කර ඊළඟ ලියුම බලන්න.
අපේ පංතියClassroom experience
අපේ ප්‍රතිඵල
ගණිතය විෂයට අපේ දරුවන් ලබාගත් ප්‍රතිඵල.
පන්ති පැවැත්වෙන දින සහ වේලාවන්
ඔබේ ශ්‍රේණිය click කර, ඔබට අදාළ පන්ති පමණක් බලන්න.
| ශ්‍රේණිය | දිනය | වේලාව | ක්‍රමය | ස්ථානය |
|---|---|---|---|---|
| 66 ශ්‍රේණිය NEW | සෙනසුරාදා | දහවල් 12.30 | භෞතික | Sipra Education Center |
| 66 ශ්‍රේණිය NEW | සඳුදා | ප.ව. 3.30 | භෞතික | Sethu Education Center |
| 77 ශ්‍රේණිය | සෙනසුරාදා | ප.ව. 2.30 | භෞතික | Sipra Education Center |
| 77 ශ්‍රේණිය | සිකුරාදා | ප.ව. 3.30 | භෞතික | Sethu Education Center |
| 88 ශ්‍රේණිය | බදාදා | ප.ව. 3.30 | භෞතික | Sipra Education Center |
| 88 ශ්‍රේණිය | සිකුරාදා | ප.ව. 5.30 | භෞතික | Sethu Education Center |
| 99 ශ්‍රේණිය | සෙනසුරාදා | පෙ.ව. 6.00 | භෞතික | Sipra Education Center |
| 99 ශ්‍රේණිය | බදාදා | ප.ව. 6.00 | භෞතික | Sethu Education Center |
| 1010 ශ්‍රේණිය | අඟහරුවාදා | ප.ව. 7.00 | භෞතික | Sipra Education Center |
| 1010 ශ්‍රේණිය | සඳුදා | ප.ව. 5.30 | භෞතික | Sethu Education Center |
| 1010 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර | සිකුරාදා | ප.ව. 8.00 | Online | LMS / Zoom |
| 1111 ශ්‍රේණිය | සෙනසුරාදා | පෙ.ව. 10.30 | භෞතික | Sipra Education Center |
| 1111 ශ්‍රේණිය | සඳුදා | ප.ව. 8.00 | භෞතික | Sethu Education Center |
| 1111 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර | බදාදා | ප.ව. 8.00 | Online | LMS / Zoom |
කාලසටහනේ වෙනසක් වුවහොත් WhatsApp සමූහය හරහා කලින්ම දැනුම් දෙනු ලැබේ. Online පන්තිවල සබැඳිය (link) LMS එක තුළ ඇත.
ගැටලුවක් තියෙනවද? අපිට කතා කරන්න
ලියාපදිංචිය, පන්ති ගාස්තු හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන දැනගන්න පහත බොත්තමක් click කරන්න.
පන්ති පැවැත්වෙන ස්ථාන
WhatsApp පණිවිඩයක් යවන්න
ඔබේ නම, ශ්‍රේණිය සහ පණිවිඩය ඇතුළත් කර WhatsApp හරහා අපට යවන්න.



