Maths with Dino

Grades 6–11 Mathematics
a² + b² = c² · Pythagoras Theorem
A = πr² · Area of a Circle
y = mx + c · Linear Functions
sin²θ + cos²θ = 1 · Trigonometry
x = (-b ± √Δ) / 2a · Quadratic Formula
∑(x - x̄)² · Statistics
Calculating Formulas... 0%
OneLMS logo Powered by OneLMS For student support callSupport: 077 350 8018 Download the App
නව Online පන්ති ඔක්තෝබර් 4 සිට!
Maths with Dino සා/පෙළ ගණිතය · 6–11 ශ්‍රේණි LMS පිවිසුම

6 සිට 11 දක්වා ගණිතය — දැන් Online

වසර 8ක ඉගැන්වීම් අත්දැකීම් ඇති Dino සර් සමඟ 6 සිට 11 දක්වා ගණිතය, සිංහල මාධ්‍යයෙන්. භෞතික පන්ති සහ දැන් ඔබේ නිවසටම Online පන්ති.

අලුතින්ම ආරම්භ වන පන්ති

ඔබේ ශ්‍රේණිය තෝරා “ලියාපදිංචි වන්න” බොත්තම click කර ලියාපදිංචි වන්න.

6ශ්‍රේණියනව කණ්ඩායමNEW

6 ශ්‍රේණිය — Theory & Paper

  • භෞතික + Online (LMS)
  • සෙනසුරාදා / සඳුදා
  • දහවල් 12.30 / ප.ව. 3.30
ලියාපදිංචි වන්න
7ශ්‍රේණියනව කණ්ඩායමNEW

7 ශ්‍රේණිය — Theory & Paper

  • භෞතික + Online (LMS)
  • සෙනසුරාදා / සිකුරාදා
  • ප.ව. 2.30 / ප.ව. 3.30
ලියාපදිංචි වන්න
8ශ්‍රේණියනව කණ්ඩායමNEW

8 ශ්‍රේණිය — Theory & Paper

  • භෞතික + Online (LMS)
  • බදාදා / සිකුරාදා
  • ප.ව. 3.30 / ප.ව. 5.30
ලියාපදිංචි වන්න
9ශ්‍රේණියනව කණ්ඩායමNEW

9 ශ්‍රේණිය — Theory & Paper

  • භෞතික + Online (LMS)
  • සෙනසුරාදා / බදාදා
  • පෙ.ව. 6.00 / ප.ව. 6.00
ලියාපදිංචි වන්න
10ශ්‍රේණියනව කණ්ඩායමNEW

10 ශ්‍රේණිය — Online & භෞතික

  • Online (LMS / Zoom) + භෞතික
  • බදාදා (Online) / සිකුරාදා (Paper)
  • රාත්‍රී 7.00 – 9.00 / රාත්‍රී 8.00
ලියාපදිංචි වන්න
11ශ්‍රේණිය2027 සා/පෙළNEW

11 ශ්‍රේණිය — Theory & Paper

  • Online (LMS / Zoom) + භෞතික
  • ඉරිදා (Theory) / බදාදා (Paper)
  • රාත්‍රී 7.00 – 9.30 / රාත්‍රී 8.00
ලියාපදිංචි වන්න
Dinod K Amarasinghe (Dino සර්)
8වසරක
අත්දැකීම්
අධ්‍යාපනය
B.Sc.(chem/physics)UOR
අත්දැකීම්
8 years, Grade 6–11
පන්ති වර්ග
Theory, Revision, Paper
පන්ති
භෞතික පන්ති සහ Online

ආයුබෝවන්! මම,

දිනෝද් කේ. අමරසිංහ

Dinod K Amarasinghe ගණිතයට බය නැති කරන Dino සර්

තර්කය අප හැම කෙනෙක්ගෙම ඇතුලෙ හැංගිලා තියෙන පොදු හැකියාවක්.

— දිනෝද් සර්

දරුවෙක් යනු කුඩා මිනිසෙක් නොව, ලෝකයට හැඩගැහෙමින් වැඩෙන ළමයෙකි. අතේ ඇඟිලි පහම එක වගේ නොවේ වගේම, හැම ළමයෙකුටම එකම හැකියාවන් නැහැ. නමුත් හැම කෙනෙක්ටම මොන ක්ෂේත්රයේ හිටියත් තාර්කිකව හිතාමතා වැඩ කරන්නට වෙනවා කියන එක ඔබත් මමත් දන්නා දෙයක්.

ඒ හැකියාව එළියට ගන්නට ළමයෙකු පුහුණු කරන්නේ කෙසේද යන්නෙහිදී, විෂය Maths නැත්නම් ගණිතය විෂය බව සැඟවිය යුතු කාරණාවක් නොවේ. ගණිත සංකල්ප අතරින් ළමයාගේ ඇතුළාන්තයට රිංගා ගොස් Logical ළමයාව එළියට ගන්න තමයි මේ වෑයම.

A සාමාර්ථයකට එහා ගිය හීනයක් ළමයාට දීලා, දිනන්නට ඕන පාර කියලා ළමයාව උසස් පෙළ විෂයක් අධ්යයනයට සුදුසු පරිණතභාවයකට අපි හදනවා.

Dino සර්ගේ පන්තියට එන්න හේතු

පියවරෙන් පියවරසෑම පාඩමක්ම මුල සිට සරලව.
පාඩම් Recordingsමඟ හැරුණු පාඩම් LMS හරහා නැවත බැලීමට ඇති හැකියාව.
Theory, Revision, Paperවිෂය නිර්දේශය, පුනරීක්ෂණය සහ Paper පන්ති තුනම එකම තැනකින්.
දෙමාපියන්ට වාර්තාදරුවාගේ ප්‍රගතිය දෙමාපියන්ට දැනුම් දීම.
WhatsApp උදව්පාඩමේ ප්‍රශ්න ඕනෑම වෙලාවක අහන්න.
භෞතික හෝ Onlineඔබට ගැළපෙන ක්‍රමයට පන්තියට සහභාගී වන්න.

සිසුන්ගේ අදහස්

1/ 12

උඩම ලියුම පැත්තට ඇදලා හෝ ඊතල බොත්තම් click කර ඊළඟ ලියුම බලන්න.

අපේ පංතියClassroom experience

පන්ති කාමර වීඩියෝව 1

Classroom Experience

අපේ ප්‍රතිඵල

ගණිතය විෂයට අපේ දරුවන් ලබාගත් ප්‍රතිඵල.

රූපය click කර විශාල කර බලන්න.

පන්ති පැවැත්වෙන දින සහ වේලාවන්

ඔබේ ශ්‍රේණිය click කර, ඔබට අදාළ පන්ති පමණක් බලන්න.

ශ්‍රේණියදිනයවේලාවක්‍රමයස්ථානය
66 ශ්‍රේණිය NEW සෙනසුරාදා දහවල් 12.30 භෞතික Sipra Education Center
66 ශ්‍රේණිය NEW සඳුදා ප.ව. 3.30 භෞතික Sethu Education Center
77 ශ්‍රේණිය සෙනසුරාදා ප.ව. 2.30 භෞතික Sipra Education Center
77 ශ්‍රේණිය සිකුරාදා ප.ව. 3.30 භෞතික Sethu Education Center
88 ශ්‍රේණිය බදාදා ප.ව. 3.30 භෞතික Sipra Education Center
88 ශ්‍රේණිය සිකුරාදා ප.ව. 5.30 භෞතික Sethu Education Center
99 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව. 6.00 භෞතික Sipra Education Center
99 ශ්‍රේණිය බදාදා ප.ව. 6.00 භෞතික Sethu Education Center
1010 ශ්‍රේණිය අඟහරුවාදා ප.ව. 7.00 භෞතික Sipra Education Center
1010 ශ්‍රේණිය සඳුදා ප.ව. 5.30 භෞතික Sethu Education Center
1010 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර සිකුරාදා ප.ව. 8.00 Online LMS / Zoom
1111 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව. 10.30 භෞතික Sipra Education Center
1111 ශ්‍රේණිය සඳුදා ප.ව. 8.00 භෞතික Sethu Education Center
1111 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර බදාදා ප.ව. 8.00 Online LMS / Zoom

කාලසටහනේ වෙනසක් වුවහොත් WhatsApp සමූහය හරහා කලින්ම දැනුම් දෙනු ලැබේ. Online පන්තිවල සබැඳිය (link) LMS එක තුළ ඇත.

ගැටලුවක් තියෙනවද? අපිට කතා කරන්න

ලියාපදිංචිය, පන්ති ගාස්තු හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන දැනගන්න පහත බොත්තමක් click කරන්න.

පන්ති පැවැත්වෙන ස්ථාන

CAS ගොඩනැගිල්ල — මුගුණුවටවන, හලාවත CAS building, Mugunuwatawana, Chilaw සිතියමේ බලන්න →
ඉගැන්වීම් ආයතන Sethu Education Center · Sipra Education Center පන්ති වේලාවන් සහ ස්ථාන ගැන Admin අංකයට අමතන්න.

WhatsApp පණිවිඩයක් යවන්න

ඔබේ නම, ශ්‍රේණිය සහ පණිවිඩය ඇතුළත් කර WhatsApp හරහා අපට යවන්න.

ඔබ කවුද?
WhatsApp